පාසලේ විදුහල්පති හා තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමියගේ මෙහෙයවීමෙන් තොරතුරු තාක්ෂණ සංගමයක් පිහිටුවා ක්‍රියාත්මක කර ගෙන යන අතර එහිදී පරිගණක විද්‍යාගාර අවශ්‍යතා හා තොරතුරු තාක්ෂණය ආශිත ක්‍රියාකාරකම් පිළිබද මූලිකත්වය ගෙන කටයුතු කරයි.
ගුරු මණ්ඩලය
- වයි.ටී.ප්‍රියන්ති මිය (විදුහල්පති)
- ඩබ්.යූ.එම්.විජේමාන්න මිය (තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමිය)
සිසු සාමාජිකයින්
- ඉසුරු තීක්ෂණ(සභාපති)
- චාතූර්යා පූජනී(සාමාජික)
- නුවනි තක්ෂිලා(සාමාජික)
- සනුජ් ලක්දිනු(සාමාජික)
- තරුක සුචරිත්(සාමාජික)