(+94) 702179078
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hulankanda K.V.

මාර/හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Hulankanda K.V.

මාර/හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

 මාර හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

 

 

මාර/ හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් මාතර දිස්ත්‍රික්කයේ මායිමේ සුන්දර කඳු ගැටයක පිහිටි මනරම් භූමියකි. 1959 වසරේ දී පන්සලක් ව පැවති මෙම පුණ්‍යභූමිය ගමේ ජනතාවගේ නැණ ගුණ වර්ධනීය අරමුණින් පාසලක් බවට පත්ව ඇත. එදා සිට අද දක්වා පුරා වසර 65 කට ආසන්න කාලයක් තුළ මෙම පාසලෙන් බිහි වූ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කරගත් සහකම්පනයෙන් යුතු පිරිස අතිමහත්ය. ඔවුන් රටේ හා රටින් බැහැරව විවිධ වෘත්තීන්හි නියලෙමින් පාසලට කීර්තියක් අත්කර දෙමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. 

ඉතාමත් අඩු පහසුකම් යටතේ වුවද අප සිසු දරුවන් අධ්‍යාපනික මෙන්ම විෂය භාහිර හා ක්‍රීඩා කටයුතු වලටද  කලාපමෙන්ම පළාත් මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියයි. ඉතාමත් අඩු පහසුකම් යටතේ වුවද සිසු දරුවන් තොරතුරු තාක්ෂණ විෂය හදාරමින් සිටින අතර සයිබර් ලොවට පියාපත් වැඩසටහන හරහා පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදීම පාසල් ප්‍රජාවට මෙන්ම පාසල පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වෙත තොරතුරු ලබාගැනීම සඳහා ඵලදායී වනු ඇතැයි මා විශ්වාස කරමි.

          ඒ සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

                         විදුහල්පති,

                         මාර හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

 

 

 

 

Hulankanda K.V.

මාර/හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 7J8X+G29, Pasgoda

: (+94)702179078

: [email protected]

Supported By

© 2026 Hulankanda K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk