(+94) 702179078
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hulankanda K.V.

මාර/හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Hulankanda K.V.

මාර/හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

1959-1964

ඒ.පී.හින්නි අප්පු මයා

හුලංකන්ද සිප්හලෙහි මුල් ගුරුතුමා වශයෙන් ඒ. පී.හින්නිඅප්පු මහතා සේවය කළ අතර මාතර හුලංකන්ද විදුබිමෙහි මුල්ම විදුහල්පති ඔහු විය. ඒ වන විට 1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වුණු අතර එහි එක් ගොඩනැගිල්ලක් පමණක් ඒ වන විට පැවැතිණි.

1964-1965

සී.එස්.ගුණවර්ධන මයා

1965 වර්ෂය වන විට ළමුන් සංඛ්‍යාව 62 දක්වා වර්ධනය වූ අතර ගුරුවරුන් සංඛ්‍යාව 13 දක්වා වර්ධනය විය. එවකට හුලංකන්ද සිප්හලෙහි දිසාපාමොක් වශයෙන් ඩී. එස්. ගුණවර්ධන මහතා කටයුතු කළේය

1965-1970

පී.එච්.ජයකොඩි මයා

ජී එච් ජයකොඩි මහතා විදුහල්පති ධූරයෙහි වැඩ භාර ගනිමින් හුලංකන්ද විදුහලට ආලෝකයක් වූ අතර ඒ වන විට ළමුන් සංඛ්‍යාව 85 දක්වා වර්ධනය විිය

1970-1972

එස්.කළුආරච්චි මිය

සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙතෙක් එකේ සිට පහ දක්වා පැවැති මෙම විදුහලෙහි එකේ සිට 8 දක්වා පන්ති පවත්වන්නට ආරම්භ විය එවකට විදුහල්පති වශයෙන් එස් කලුආරච්චි මහත්මිය කටයුතු කළ අතර ළමුන් එකසිය එකක් දක්වා වර්ධනය විය

1972-1972

පී.ජී.ඩේවිඩ් මයා

සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙතෙක් එකේ සිට පහ දක්වා පැවැති මෙම විදුහලෙහි එකේ සිට 8 දක්වා පන්ති පවත්වන්නට ආරම්භ විය එවකට විදුහල්පති වශයෙන් එස් කලුආරච්චි මහත්මිය කටයුතු කළ අතර ළමුන් එකසිය එකක් දක්වා වර්ධනය විය

1972-1976

ජී.ජී.කන්ඩම්බි මයා

සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙතෙක් එකේ සිට පහ දක්වා පැවැති මෙම විදුහලෙහි එකේ සිට 8 දක්වා පන්ති පවත්වන්නට ආරම්භ විය එවකට විදුහල්පති වශයෙන් එස් කලුආරච්චි මහත්මිය කටයුතු කළ අතර ළමුන් එකසිය එකක් දක්වා වර්ධනය විය

1977-1992

1992-2013 ජී.ගුණතිලක මයා
1992 වර්ෂයේ හුලංකන්ද විදුහලට සුවිශේෂී වර්ධනයක් විය මෙතෙක් පැවති එක අට පන්ති වෙනුවට 11 දක්වා පන්ති පැවැත්වීම ආරම්භ වූයේ එම වර්ෂයේදී ය ඒ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 255 දක්වා වර්ධනය වී තිබූ අතර ගුරුවරු සංඛ්‍යාව 18ක් ද විය ඒ වන විට හුලංකන්ද සිප්හල් එහි අටවන විදුහල්පති වශයෙන් ජී ගුණතිලක මහතා කටයුතු කර ඇත
2013-2017 සී.විදානගමාච්චි මිය
 
2017-2018 එන්.ඒ.සමන් කුමාර මයා

මාතර පුරවරය අභිමානවත් නාමයක් සනිටුහන් කළ හුලංකන්ද විද්‍යාලය 2017 ශිෂ්‍යත්ව ප්‍රතිඵල 95% ක් දක්වා වර්ධනය වූ අතර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100% විය

2018-2021 ඩී.එස්.එන්.අමරජීව මයා
 
Hulankanda K.V.

මාර/හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 7J8X+G29, Pasgoda

: (+94)702179078

: [email protected]

Supported By

© 2026 Hulankanda K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk